බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ කටයුතු අද සවස 4 ට අවසන් විය.
වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. අඩුම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ප්‍රතිශතය මෙසේය.
හම්බන්තොට සියයට 61, මාතර සියයට 58, ගාල්ල සියයට 55, කොළඹ සියයට 49, ගම්පහ සියයට 57, කළුතර සියයට 58 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ හම්බන්තොටට යූ.එන්.පී. ඡන්ද මේ ගමන වැඩි වෙලා ඇති. (නි)
අන්තිම ප්‍රතිඵලය කොහොම වේවිද කවුද දන්නේ? (නි)
හෙට එළි වෙනකොට සියයට අසූවක් ඡන්දය දෙයිද? (අ)
ඔන්න ඡන්දෙ දැම්මට පස්සේ 68.2 % ලු. (නි)
මොකෝ නිරෝෂන් හීනෙන් වත් නැගිට්ටද (අ)
ඉතාමත් උගත් ජනකොටසක්නේ චොලොඹ ඉන්නේ,(අ)
3.15 වෙනකොට 40 % තිබුන එක 4 වෙනකොට 58 ක් උනේ කොහොමද ? (නදී)
චාමර, ඔය ගණන් හිලව් ගැන මට නම් වැඩි ත්රුමක් නැහැ ඔං.(දිල්)
ඕවා ඔහොම වෙනවා තමයි (දිල්)
මේක ඇත්තක්. ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩිබවක් සවස් කාලයේදී දකින්න ලැබුණා. (නි)
චාමර කියන කතාව ඇත්ත තමයි. මට හිතෙන්නේ ඕව ගණන් හදන අය ඉස්කෝලෙකට ගිහින් නැහැ වගේ.(නදී)
තව ටිකකින් සුදු වෑන් 1ක් එයි. ඒකේ නැගලා වරෙන් චාමර කොහොමද කියල කියල දෙන්න.(නදී)
රැකියාලාබීන් ඡන්දෙ පාවිච්චි කොරන්න ඕනනේ.(නදී)