දෙවන ගමනට යන්නට ආ මතුගම හල්වල නව යුවළක් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් ඡන්ද මධ්‍යස්ථනයේ දී ඡන්දය ප්‍රකාශ කර අනතුරුව සිය නිවසට ගියහ.
දෙවන ගමනට යන්නට ආ මතුගම හල්වල නව යුවළක් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් ඡන්ද මධ්‍යස්ථනයේ දී ඡන්දය ප්‍රකාශ කර අනතුරුව සිය නිවසට ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳලා ගෙදර යන ගමන්ම මනාපේ දෙන්නේ වෙන තුන්දෙනෙකුට නේ ... පස්සට කොහොම වෙයිද ? (නදී)
මේ මනමාලිට ගුජරාටි ක්‍රමේට සාරිය අන්දලා ඉන්නේ. මනමාලයත් ඉන්දියන් සළුවක් දාගෙන. ලංකාවේ ලස්සන මගුල් ඇඳුම් වලට ඔක්කොම 100% ඉන්දියන් පෙනුම දෙන්න දැන් කට්ටියට පොඩි පිස්සුවක් තියෙනවා වගේ. අපිට කරන්න තියෙන්නේ අනේ අපොයි කියන එක විතරයි .මේ සැලුන් වල කට්ටියත් මොනවා හරි ජරාවක් ඉස්මතු කරනවා කාලෙන් කාලෙට. තමන්ගේ බඩ වඩා ගනිමින් ලංකාවේ මගුල් ඇඳුම් විකෘති කරනවා. අපේ සම්මාන උළෙලක් බැලුවත් ඉන්දියන් විලාසිතා. මටනම් අප්පිරියාවේ බැහැ.(නදී)
මේ රජයෙන් ඔබට සුභ අනාගතයක් තිබුණත් නැතත්. ඔබ දෙපලට සුභ මංගලම්! (නි)
මංගලම් ජය මංගලම් වේවා සුබාසිරි මංගලම්....! (නි)
ඡන්ද කෙසේවෙතත් ඔබ දෙදනට සුබපතමි (දී)
සුභ මංගලම්. වාසනාවන්ත අනාගතයකට සුභ පතමි.(දී)
දෙන්නා එකතුවෙලා ඉස්සලම කරන්න ආපු වැඩේනම් අපරාදේ. කොහොම නමුත් ඔබ දෙදෙනාට සුබ පැතුම්! (නදී)
නැ. මේ දෙන්න වාසනාවන්තයි. මොකද ඡන්දෙ නිසා දෙන්නව ලෝකෙම දැක්කනේ. ඔබ දෙපලට තෙරුවන්සරණයි! (නදී)
ගවුමක් වගේ ඒ ඇඳුම මොකක්ද? සමන් එක්ක මාත් එකඟයි. (දී)
දෙවැනි ගමනට වඩා ඡන්දේ ලොකු වුණා එහෙනම්...? (නි)
මනමාලි මනාපේ වෙන කාටහරි දුන්නොත් තමයි වැඩේ. (අ)
ඔබ දෙපළට සුබ අනාගතයක්.(දිල්)
මනාල යුවලකට ලැබිය නොහැකි විරල ගණයේ අත්දැකීමක් (නි)
ඔය කිව්වට කවුරුත් බලන්නේ වෙඩින් එක ලස්සනටම කරන්න තමා. බොරුවට නිකන් කමෙන්ට් දානකොට පිරිසිදු සිංහල ආවේශ කරගන්නවා. (නදී)