ජල සම්පත් මණ්ඩල සේවකයන් ලෙස හොරණ සිඳුරංගල නිවසකට ගොස් නිවැසියන් තිදෙනකු බැඳ දමා රන් අබරණ හා විදුලි භාණ්ඩ පැහැර ගත් යතුරුපැදිකරුවන් දෙදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෑත දී රට සිට පැමිණි පිරිසකට අයත් රන් භාණ්ඩ ද සොරුන් අතට පත් වන්නට ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් පැමිණි යතුරු පැදියේ අංකයක් නැති බව ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේ හොරකම් මංකොල්ලකෑම් කළාට හීනෙන්වත් අහු වෙන්නේ නැති බව හොරු දන්නවා. වගකිව යුතු නිලධාරීන්, පොලිසිය ඇතුළු හැමෝම මේ වෙලාවේ ඡන්ද වැඩවල නිසා හොරු ටික පරම්පරා හතකට සෑහෙන්න හොයා ගන්න ඇති. (ස)