රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් මැර කල්ලියකින් මරණීය තර්ජන එල්ළ කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.මෙම කාර්යාලය මාතර වෙරළ පාරේ පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හරින්න නම් එපා. දැන් අර මානව හිමිකම් සමුළුවත් අවසානයිනේ. එනිසා බය නැතුව වැඩේට බහින්න. ඕවා මොනතරම් කළත් බලන්නකෝ, මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙන හැටි. අද රටේ මිනිස්සු ගහන මරණ තරමට තමයි වැඩි වැඩියෙන් ඡන්දෙ දෙන්නේ. ජනතාවට ජයවේවා! (නි)
නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්තුමා තම කැමැත්තෙන්ම තර්ජනය කරවා ගත් බව පසුව අනාවරණය වෙනවා නියතයි.(නදී)
ජනාධිපතිතුමනි රජය අපහසුතාවයට පත් කරන සියලු දෙනාට නිසි දඩුවම් දෙන අතරතුර ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කල යුතුමය.(නදී)
දැන් ඉතින් මානව කාරයෙ ටික හරි නේ. වැඩ පටන් ගන්න පුළුවන් තව මාස හයකට. (නදී)
අනේ පව්. දැන් කොමසාරිස්තුමා සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ. (නි)
දැන්මම මෙහෙමනම් හෙට අපට හිතාගන්න පුළුවන්නේද? (අ)
අනේ මහත්තයෝ, ඔන්න වැරදිලාවත් ආතතිය නම් හදා ගන්න එපා හොඳේ! (නි)