අද අලුයම හතරට පමණ අලවතුගොඩ නවය කණුවේ ගබඩාවක කසළ තේ අසුරමින් සිටි 10 දෙනකු සමග කසළ තේ කිලෝ 15000ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අලවතුගොඩ පොලිස් ජංගම රථය එම ස්ථානයට යන විට කිලෝ තිහ බැගින් වූ මලු 521ක් සකසා තිබුණු බවත්, ඒවා සැකසීමට උපයෝගී කර ගත් මැෂින් දෙකක්, කුඩා තෙල්කෑන් 02ක්, යතුරු පෙට්ටියක්, හිස් මලු 18ක් සහ ඒවා රැගෙන යෑමට සූදානම් කර තිබූ අඩි 40ක් දිග කන්ටේනරයක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට වඩා ප්‍රතිපල දයාකයි තේ කර්මාන්ත ශාලා නිතර නිතර පරික්ෂා කිරීම.(නදී)
ඇසුරුමක පොටෝ එකක් දැම්මනම් කොපමණ හොදද? අපට ඒවා වෙළද පොලේදී හදුනා ගන්න තිබුණා, (අ)