පසුගිය දිනෙක ඉතාලියේ කස්තෙල් ගන්දෝල්ෆෝ නගරයේ වාසය කරන ලාංකිකයකු වැරදිමකින් වතුර යැයි සිතා පෙට්‍රල් බී ඇතැයි ද එසැනින්ම මාන්තොවා රෝහලට ඇතුළු කළ ඔහුගේ ජීවිත අවදානමක් නැතැයි ද වෛද්‍යවරු පවසති.
පසුගිය දිනෙක ඉතාලියේ කස්තෙල් ගන්දෝල්ෆෝ නගරයේ වාසය කරන ලාංකිකයකු වැරදිමකින් වතුර යැයි සිතා පෙට්‍රල් බී ඇතැයි ද එසැනින්ම මාන්තොවා රෝහලට ඇතුළු කළ ඔහුගේ ජීවිත අවදානමක් නැතැයි ද වෛද්‍යවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් බොන්න කලින් වෙන මොනවා හරි බීලා හිටියාවද්ද? (නි)
ගිනිකූරකුත් වැරදිලා පත්තු වුණා නම් කොහොම තියෙයිද? (නි)
වෙන්නප්පුවේ කෙනෙක්ද දන්නෙ නැහැ. ඒ අයට කසිප්පු සහ පෙට්‍රල් අතර වෙනසක් නැහැ කියනවනේ. (නි)
ඉතාලියේ පෙට්රෝල් රසයිද ? (නදී)
ලංකාවේ වතු කම්කරුවෝ බුමිතෙල් බොනවා. ඉතාලියට ගිය ලංකාවේ කම්කරුවෝ එහෙ ඉදන් පෙට්‍රල් බොනවා . (නදී)
නාසයක් නැති ලාංකිකයකු ඉතාලියේ (දී)
ඕක එච්චර ලොකු දෙයක් නොවෙයි. ඉස්සර මම ලංකාවේ ඉන්න කාලේ මගේ යතුරුපැදියේ පෙට්‍රල් බ්ලොක් වුණහම යටින් බටේ ගලවලා පිඹිනවා.නමුත් වැරදීමෙන් අනන්තවත් කටපුරා පෙට්‍රල් ඇවිල්ලා ගිලිලා තිබෙනවා. පුළුවන් තරම් කෙළ ගහලා කටේ පෙට්‍රල් රස ඇරගන්නවා මිසක් වෙනත් වෙදකමක් කවදාවත් කරලා නැහැ. (නි)
කට්ටියට දැනගන්නයි කියන්නෙ. 2012 න් පස්සෙ ඉතාලියෙ පෙට්‍රල් වල පාට වෙනස් කළා. මුලදි තිබුණ කොළ පාට දැන් නැහැ. අවර්ණයි,වතුර වගේමයි. (නි)
බොන්න දෙයක් නැතිකමටද මන්දා මේ පෙට්‍රල් බිවුවේ? (නි)
පෙට්‍රල් බොන වෙලාවේ උතුර දකුණ මාරු වෙලා හිටියද දන්නෙ නැහැ නේද? (නි)
ලංකාවේ කස්සිප්පු ගහපු එකෙක් වෙන්න ඇති. නැතිනම් උගේ නහය ඇත්තේ වෙන තැනක .වතුර වල සහ පැට්‍රොල් වල වෙනස හොයන්න බැරි මේවගේ අය ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ කස්සිප්පු බහුලව තියෙන පළාතේ නේ. (අ)
ඕනෑම අන්ධ කෙනෙකුට වුවත් ගඳ සුවඳ කියන දෙක දැනෙනවා.දෑස නොපෙනුනත් ඔවුන්වත් වතුර කියා පෙට්‍රල් බොන්නේ නැත. (නි)