මාතර වෙරළ පාරේ පිහිටි රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ඇතුළු නිලධාරීන් පිරිසකට මරණිය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර මාතරට පැමිණියේය.
ඔහු මාතර කොටුවේ පිහිටි මැතිවරණ කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ඡන්ද රාජකාරී සඳහා මාතරට පැමිණ සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ඡන්දයක් හෙට පැවැත්වේද? (නි)
සහකාර මැතිවරණ කොමසාරිස්ටත් මැතිවරණයට පෙරදින මරණ තර්ජන කලානම් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවෙරයෙක් කියු පරිදි ප්‍රතිපල ලැබේවි (අ)
මාතර ගිහින් ඉන්න අතරේ කොළඹ මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
අනේ සාකච්චා කරන කට හොදයි බිම උලා ගත්තානම් (දී)
මොනවාද හොයන්නේ?(දී)
තර්ජනය කරපු පාර්ශවය එක්ක සාකච්ඡා කරනවා? අනේ මන්දා.... (නි)
මිනිසුනේ, දැන්වත් තේරුම් ගන්න. මේ රටේ නීතියක් නැහැ කියන එක. (නි)