බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයන් 155 දෙනෙකු තෝරා ගැනීම සඳහා මධ්‍යස්ථාන 4252 ක දී අද උදේ හතට ඡන්ද විමසීම ඇරඹිණි.
අද අලුයමද ඇතැම් ස්ථාන වල ඡන්ද ගැටුම් සිදු විය. මාතරදී පෙරදින සන්දාන අපේක්ෂකයෙකු විසින් මැතිවරණ සහකාර කොමසාරිස්වරයෙකුට තර්ජනය කල බව වාර්ථා විය.
ඡන්ද විමසීම අද සවස හතරට අවසන් වෙයි.
ඡන්ද ප්‍රථිඵල ලැබෙන හැටියට ලංකාදීප වෙබ් අඩවියෙන් ප්‍රචාරය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප වෙබ් අඩවිය කවදත් පෙරමුණේ. සුභ පැතුම්! (නි)
ලංකාදීප අනික් මාධ්‍ය වලට වඩා හොඳයි. ඒ ගැන අපේ සතුට පළ කරමු. (නි)
කෙසේ හෝ බලය ලබාගැනීමට පොරකන පක්ෂ දේශපාලනයට වහල් නොවී පාදඩයන්, කපටියන්,වංචාකාරයන් පරදවා මහත්මා ගති ඇති නියම දේශපාලකයන් පත් කර ගැනීමට ඡන්දදායකයට නුවණ පහළ වේවා!හැකි වේවා! (නි)