ඡන්ද නීතී උල්ලංඝනය කරමින් ගාල්ල වක්වැල්ලේ විහාරස්ථානයකදි දකුණු පළාත් ඡන්ද දායකයින්ට භාණ්ඩ බෙදු බව කියන සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකු භාණ්ඩ පැටවු වෑන් රියද සමඟ අත්අඩංගුවට ගත් බව ගාලු දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය කියයි.
පෙර පාසල් පුටු , ශබ්දකෝෂ ,බිත්ති ඔරලෝසු,කවකටු පෙට්ටි හා පාසල් උපකරණ බෙදීමට ඔවුන් පැමිණී බව පෝද්දල පොලීසියට පැමිණීලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර ඡන්දෙට මොකටද ගාල්ලේ දේවල් බෙදන්නේ.(නදී)
බෙන්තොට පාලමෙන් එහා දකුණු පළාත කියා අපේක්ෂකයන්ට අමතක වෙලා වගේ.(නදී)
පව් දුප්පත් ළමයින්ට ඒ ටික ගන්න වාසනාව නැහැ. (ස)
ඒකත් නරක නැහැ. අසරණ මිනිස්සුන්ට දවසකට හරි මොනවා හරි දෙයක් ලැබෙනවා. (ස)
ඕක සාමාන්‍ය දෙයක්. හැමතැනම කෙරෙනවානේ! (දිල්)
නිකන් දෙන දේවල්නේ දෙන දේවල් ඔක්කොම බාරගන්නයි තියෙන්නේ හැම දාමත් මෙහෙම දෙනවනම් මොනවා කරන්න බැරිද (අ)