කෑමට නුසුදුසු ආනයනික දොඩම් ඇතුළු පළතුරු කිලෝ 25000ක් පිටකොටුව ගුණසිංහපුර කඩයකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

පළතුරු බීම නිෂ්පාදනය සඳහා මෙම පළතුරු අලෙවි කරන බව ද අධිකාරිය බවසයි.

ගම්පහ පදිංචි එම ව්‍යාපාරිකයාට නඩු පැවරීමට යයි.