මධ්‍යම පළාත් මැතිවරණය සමයේ (පසුගිය වසරේ අගෝස්තු පස් වැනි දා) ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවකුට රොසැල්ල ටෙම්පල්ස්ටොව් වත්තේ දී පහර දුන්නැයි සැක පිට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 50,000ක ශරීර ඇප හා රුපියල් 25,000ක පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස හැටන් මහේස්ත්‍රාත් අමිල ආරිසේන මහතා අද නියෝග කළේය.
වටවල පොලිසිය ඇමැතිවට එරෙහිව නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදු, නිමල් පෙරේරා සහ ශාන් හරියටම හරි. (ස)
හිරේ ඉන්න ඕන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ ඕකට තමා..(අ)
නිතිය සැමට එකලෙස ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි (දී)
ඒ පොලිස් මහතුරු මාර චන්ඩි වෙලානේ. (ස)
මට මුකුත් මතක නැහැ- කොංග්‍රසයේ ආධාරකරු. (ස)
ඔන්න ඡන්ද දායකයන්ට ඔලුව අතගාන්න කාලේ අන් තියෙනවද කියල බලන්න. තව ටික දවසකින් නීති පති නඩුව ඉල්ලා අස්කරගනියි.(නදී)
තමාට විහිලුවට වගේ පහර දෙන්න කියපු නිසා ඇමති එසේ කළ බව කොංග්‍රසයේ ආධාරකරු අධිකරණයේදී පවසනු ඇතැයි වාර්තා වීමට බැරි නැත. (ස)