තඹුත්තේගම රෝහලට ආ තුවාලකරුවෙක් ගිලන් ඇඳක් කඩා වැටී රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ටිකක් දිරාපත්ව තිබූ ඇඳ කඩා වැටීම නිසා රෝගියාට තුවාල සිදුවී නැති බවත්, වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා රෝගියා ඇතුළත් කර ගත් බවත් රෝහල් අධිකාරී සන්තුෂ සේනාධිපති මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd