චීනයෙන් ගෙන් වු බව කියන නරක් වු පළතුරු කිලෝ තිස්පන්දහසක් ගම්පහ මුදුන්ගොඩදී පාරිභෝගික අධිකාරිය අද අලුයම අත්අඩංගුවට ගත්තේය.
ඇපල්, දොඩම්,නාරං හා මිදි එහි තිබු බවත් එම පළතුරු තෝරා කල් තබා ගැනීමේ රසායන යොදමින් සිටි බවත් පාරිභෝගික අධීකාරිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංකාවට ගිය හැම පාරම තිබහ දරා ගන්නම බැරි උනොත් බීවේ පලතුරු බිම එකක් පමණයි. අය නම් කොහේ යතත් ගෙදරින්ම වතුර එකක් අරන් යනවා. (අ)
සෑම නිවසකම අම්බරැල්ල, කෙසෙල්, දොඩම්, කාබරංක වැනි පළතුරු වගාකර ගන්න.වසවිස මුදලට ගන්න එපා. (ස)
කුණු පලතුරු තමා කුණු කාලෙට (දී)
දැන් බැලුවම ලංකාවේ තියෙන්නෙම අප්සට් දෙවල්මනේ (දී)
රටින් ගෙනෙන පළතුරු වලට වගේම දේශීය පළතුරු වලටද අසීමිත ලෙස වස කලවම් කරනවා. අද කන්න දෙයක් නැහැ. කෑවත් මරණය. නොකෑවත් මරණය. (ස)
ලංකාවේ කොයිතරම් නම් පළතුරු වැවෙනවද? ඒවා හැම එකක්ම නැවුම්, ඒ උනාට ඒවා ඉදවන්නෙත් වසවිස ගහලා. පිටරටවලින් ගේන වස විස කවල මිනිස්සු මරන්නේ නැතිව අපේ රටේ පළතුරු කර්මාන්තය කරන ගොවියෝ ගැනයි පාරිභෝගිකයෝ ගැනයි සාධාරණ විදියට හිතල ඒක දියුණු කරගන්න යම්කිසි ක්‍රියා මාර්ගයක් ගන්නවානම් කොයිතරම් වටිනවද. (ස)
මේවා කරන මිනිස්සුන්ට ළමයි නැද්ද ? පොඩි ළමයිත් මේවා බොන්න ඇති නේද ? (ස)
පාරිභෝගික අධිකාරියට අපගේ ප්‍රණාමය...(දිල්)
ආයතනයේ නම සඳහන් කරන්න පුළුවන්ද? (නි)
ලංකාවේ කොහේ ගියත් කිසිම බයක් සැකක් නැතුව බොන්ටයි කන්ටයි පුළුවන් හොඳම කෑම තමා කුරුම්බා සහ තැඹිලි.(දිල්)