අම්පාර නගරයේ වැවාසන්නයේ නව උද්‍යානයක් ඉදි කරන බිමේ පුරාවස්තු මතු වීමත් සමග එම ප්‍රදේශය තහනම් කළාපයක් කළ බව නැගෙනහිර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් සුමනදාස මහතා කියයි.
කළුගල් පහනක් වැනි පුරාවත්තුවක් ද, ඉපැරණි ගඩොල් ද එහි ඇතැයි සුමනදාස මහතා පවසයි.
ඇතැම් පුරාවස්තු වලට හානි සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්පාරට ඉතාම වැදගත් පුවතක්, එහෙත් මෙහි ඡායාරූප කීපයක් තිබුනානම් තමයි වටින්නේ. (අ)
මේ කාරණාව අයිති වෙන්නේ නාගරික සංවර්ධනයට නම් නෙවෙයි. නමුත් අපේ උරුමයන් රැකගන්න අපි මීට වඩා හිතනවානම් ගොඩක් හොඳයි. මේ වෙනුවෙන් ලැබුණු ප්‍රචාරය පිළිබදව නම් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. මෙවන් දේ වෙනුවෙන් නිසි ප්‍රතිචාර තිබුණානම් අනිත් අය වෙනුවෙන් අපට ආඩම්බරයෙන් අපේ ඉතිහාසය ගැන කතා කරන්න හැකියාවක් තියෙන්න තිබුණා.(දිල්)
මේ මතුවෙන්නේ අපේ පැරණි උරුමය වෙන්න පුළුවන්. (නි)
කලබල වෙන්න එපා නාගරික සංවර්දන අදිකරියෙන් ඒ ගැන බලාගනිවී.(නදී)