මීළඟ ජනාධිපතිවරණය 2016 දී නියමිත දිනට පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද අකුරැස්සේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. මීට පෙර ජනාධිපතිවරණ පැවැත්වූයේ නියමිත කාලයට වසර දෙකකට පෙරාතුවය.