( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ හබිටාට් ආයතනය විසින් ලොකයේ අපදා අවම සුරක්ෂිත නගර 10 ක් තොරා ගෙන ඒවායේ ගුණාත්මක භාවය තවත් දියුණු කිරීමට සුදානම් වේ. මේ යටතේ ව්‍යාපෘතියක් ඇරඹීමට කිරීමට නියමිතය. මෙහිදී බළන්ගොඩ නගරය ලෝකයේ අපදාඅවම සුරක්ෂිත නගර 10 න් එකක් ලෙස තොරා ගෙන ඇත.
 

වැඩි විස්තර