ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොෂ්ටර අලවන්නට ගිය අපේක්ෂක සමරවික්‍රම ලියනගේට හා ඔහුගේ ආධාරකරුවකුට හෝමාගම දොළේකඩේ දී සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් පහර දී ඇතැයි කහතුඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
ආධාරකරු රෝහල් ගත වී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ධානයේ අපේක්ෂකයා පරදවමු. මේ අයට ඡන්දෙ දෙනවට වැඩිය හොඳයි කොළේ ඉරලා දාන එක.(නදී)
බලමු මොකක්ද වෙන්නෙ කියලා... (නි)
අනුර නිවැරදියි. (නි)
මේ පාර අපිත් ජවිපෙට තමයි. (නි)
ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා (අ)
මේකද අදහස් ප්‍රකාශ කිරීමේ හා කැමති පක්ෂයකට බැදිමේ ඇති අයිතිය (දී)
සහතික ඇත්ත අනුර! (දී)
ගහලා නතර කරන්න ? ජවිපෙව? කිසිම සැකයක් නැහැ . ඔය බයගුල්ලා කවුද කියලා දැන් පැහැදිලියි. (නි)
මම පුද්ගලිකව මොහු හඳුනනවා. අවංක පුද්ගලයෙක්. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. පහර දුන් අය අත්අඩංගුවට ගන්න. (නි)
මෙයට පිළිතුර ලෙස ජවිපෙට වැඩි ඡන්ද ප්‍රමාණයක් හෝමාගමින් ලබා දීම සුදුසු යැයි මම සිතමි. අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිය යුතු වෙමු. (නි)