අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැස්සක් හැරෙන්නට ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතී.