නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වල තරමක තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී, මීට අමතරව ගිගුරුම් සහිත වැසි ඇති වන ප්‍රදේශ වල ද තාවකාලිකව තද සුළං ඇති විය හැකිය .
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවත්පතක්.(නදී)