ලබන 29 වැනිදාට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා වේගයෙන් ඉහළ යතියි කැෆේ සංවිධානය කියයි.
බ්‍රහස්පතින්දා වන විට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 916 ක් බවත් 551 වු වැඩිම පැමිණිලි බස්නාහිර පළාතෙන් වාර්තාවන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
‘වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා කොළඹිනි.හම්බන්තොට කළුතර දෙවැනි තෙවැනි තැන් ගනී.’
පොදු දේපළ ඡන්දයට පාචිචි කිරීම ගැන පැමිණිලි 345 ක් ද නීතී විරෝධි ප්‍රචාරක ක්‍රියා පිළිබද පැමිණිලි 483 ක් වාර්තා වන බවත් හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්වල ඡන්ද නීතී එළිපිටම කඩා අත්අඩංගුවට ගත් අයට ඇප දී ඇතැයිද කැෆේ සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙවර ඔබෙ ඡන්දය කුමන හෝ පක්ෂයකට ප්‍රධාන පක්ෂ ගැන අපැහැදී සිටීනම් ස්වාධීන කණ්ඩායමකට හෝ ප්‍රකාශ කරන්න. ඡන්දය නොදී සිටීමෙන් හෝ කටුගෑමෙන් වළකින්න. ඡන්දය ඔබේ අයිතියක්. එය මතකයේ තියාගන්න. ඔබ ඡන්දය නොදි සිටිමෙන් ඔබේ විරුද්ධවාදියා පහසුවෙන්ම ජය ගනී.(නදී)
මිනිස් මනස දැන් දුෂිත වෙලා තියෙන්නේ ඉතින් හැමෝම කල්පනාවෙන් වැඩ කලොත් හොදයි (අ)
එහෙම කැඩෙන්නේ නෑ කියල මැ කෝ කියයි.(නදී)