ත්‍රීරෝද රියේ නළාව හඬවා කොළඹ කොටුව උසාවියේ වැඩට බාධා කළ දෙහිවල ත්‍රිරෝද රියදුරු මොහොමඩ් හනිෆාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 500ක දඩ නියම කළේය.
උසාවියට අපහාස කිරීමේ වරදට ඔහු වැරදිකරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි වලට සද්දේ ඇතුල් නොවෙන දොර ජනෙල් සවිකළා නම් හොදයි නේද? (නදී)
වරදට දඩුවම් දිය යුතුය. දඩය රුපියල් 5000 දක්වා වැඩිකරන්න ඕනේ.(නදී)
සති කීපයක් බෝඩිමට දාන්නයි තිබුණේ. (ත)
වැරැද්දට දඩුවම් දෙන්න ඕනේ (දී)
ලයිසන් ගන්න කොට ඉගෙන ගත්තේ මොනවද මන්දා......(දී)