බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිසාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවකු වන දොම්පෙ තැපැල් ස්ථානාධිපති ඕ.කේ. පියසේන මහතා (63) මරා දැමී යැයි සැකපිට සංධාන ආධාරකුරවකු වන පී. සුනිල් වසන්ත ලබන 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඉන්දිකා කාලිංග මහත්මිය ඊයේ (20) නියෝග කළාය. මියගිය පියසේන මහතාගේ අවමඟුල දොම්පේ කිඹුල්විලවත්ත පොදු සුසාන භූමියේ දී සිකුරාදා සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ඡන්දෙන් පසු ජනාදිපති සමාව.(නදී)