වත්තල හුණුපිටියේ දී 2001 ජනවාරියේ දී ත්‍රිරෝද රියදුරකු වන ඉඳුනිල් ක්‍රිෂාන්ත මරා දැමූ තිදෙනකුට මීගමුව මහාධිකරණ විනිසුරු එච් එම් ඒ ගෆූර් මහතා මරණ දඬුවම නියම කළේය.
කැලණියේ වනවාසල සිරිල් පියරත්න නොහොත් ලොක්කා (49) , සජීව ප්‍රියන්ත නොහොත් රංග (39) සහ පී ඒ නන්දපාල පෙරේරා (59) එම තිදෙනායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගපු ආයුධ තිබුනේ නැද්ද මේ අය ළඟ? (ත)
කොළ නැති ගහ යලිත් ගේමුද? (දී)
කළකම් පල දෙනවා (දී)