වසර 182ක් ජිවත්වන ඉබ්බෙක් එංගලන්තයේ ශාන්ත හෙලේනා දුපතේ සිටීයි.
එම දුපතේ ආණ්ඩුකාර නිල නිවසට අයත් උද්‍යානයේ නිදහසේ ජිවත්වන ජොනතන් නම් මේ ඉබ්බාට ඇස් නොපෙනෙයි.ඇස්වල තිමිර පටලය ඊට හේතුවයි.ගඳ සුවඳ නොදැනේ .එහෙත් කන් ඇසීම හොඳින් පවතී.ගොඩ බිමේ ජීවත් වන වැඩිම වයස ඉබ්බා ජොනතන් විය හැකි බව කියති.
කෙසෙල්ගෙඩි ,ගෝවා ,කැරට් ආහාරයට ගන්නා ජෙනතන් මේ දුපතට අවේ කෙසේදැයි කිසිවෙක් නොදනිති.නැපෝලියන්ද වරක් මේ දුපතේ සිටියේය.
කිසිවකුත් තම බෙල්ල පිරිමදින්නේ නම් ඊට වඩා දෙයක් ජොනතන්ට නැත.
බොයර් යුද්ධයේ සිරකරුවකු හා බන්ධනාගාර නිලධරයකු ඉබ්බා සමඟ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට මු ලංකාවේ හිටියේ නැත්තේ එහෙනම් මීට වැඩිය තප්පර 82 ක් වත් ඉන්න හම්බෙන්නේ නැහැ මුව උස්සනවා.(නදී)
මචන් ඉබ්බෝ වරැදිලවත් ලංකාවට එන්න එපා. (නදී)
ඒ කියන්නේ හෙමින් වැඩ කරන අයගේ ආයුෂ වැඩියි කියලද ? අසරණ සත්තු හැම දෙනාගේම ආදරය ලැබෙන්න ඕනේ .(නදී)
හපොයි මේ ඉබ්බාට කතා කරන්න පුළුවන් නම්.(නධී)
ලංකාවට නම් එන්න එපා. දන්නවනේ කැස්බාව ට වෙච්ච දේ. මේ ඉබ්බටත් එකම වේවි.(අ)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මූ ජීවත් වූවා .(නදී)
පරිස්සමින් ඉන්න එහෙම යන්න එපා, (අ)
මේ ඉබ්බට කතා කරන්න පුලුවන් වුනාම මරුනේ.(නදී)
ලංකාගෙත් ආයු ලැබ ඉබ්බාගෙත් ආයු ගෙන දෙදෙනාටම වඩා කල් මා ජීවත් වේවා.(නදී)
ඉබ්බා දුපතට ආපු විදියක් වත් කවුරුවත් දන්නෙත් නැත්නම් ඉබ්බාගේ වයස ගණනය කලේ කොහොමද ? (නදී)
ප්‍රේම කුමාර සුදු කැස්බෑවෙක්ද? (නදී)