හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඓතිහාසික පුරා විද්‍යා භූමීයේ පුරා වස්තු වලට හානි කළැයි පන්සැල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති පන්සල්ගොඩැල්ලේ සෝමරතන හිමියනට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙණිය හේවගේ මහත්මිය රුපියල් එක්ලක්ෂ පන්දහසක් රජයේ ගාස්තු ගෙවන ලෙස නියම කළාය.
හිමි නම වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගමට වැඩිම හානියක් සිද්ධ වෙන්නේ අපෙන්මයි . මේ වැරැද්දම අන්යාගමිකයෙක් කලානම් ?(දී)
හිරේට දාන්නයි තිබුනේ (දී)
අපේ කියලා දෙයක් මෙහෙම යන කොට නැති වෙයිද මන්දා (දී)
අර අනුන්ගේ දේවල් හොයන කට්ටිය දැන් මේවට මොකද කියන්නේ? මේවට තමයි මුලින් විරුද්ධ වෙන්න ඕනේ. මේ විනාශ කරන්නේ ශ්‍රී ලංකේය උරුමය. (නදී)
අනේ දන්න දෙයක් කතා කෙරුවනම් හොදයි මොකද හමුදුරුවො පන්සල් වත්තෙ බුදු ගෙයක් හැදුවෙ නැතිව පේන්න තිබුනු දෙයක් විනශ කලා නම් නෙමෙයි ඩෝසර් ගෙනත්(දී)