සිසු මර්දනයට එරෙහිව කැළණිය විශ්ව විද්‍යාලයය අසල සිට සිසුන් දහස් ගණනින් කොළඹ දෙසට  එමින් සිටිතියි ශිෂ්‍ය සංවිධාන ආරංචි කියයි.සියලුම විශ්ව විද්‍යාලවල සිසුන් මීට එක් වී සිටින බව වාර්තා වේ.

සිසුන්ගේ මෙම පෙළපාළිය නතර කිරීමට උසාවි නියෝගයක් ගෙන කැරැලි මර්දන හා ජල ප්‍රහාරක රථ කැළණි සරසවිය අසල රඳවා ඇතැත් සිසු එය නොතකා පෙළපාළි ඇරැඹුහ