රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් අද දහවල් පැවති රිච්මන්ඩ් සයිකල් සවාරියේදී යතුරුපැදික ගමන් කරමින් සිටි සිසුවකු අනතුරට පත්වීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න දුන්නට මොලේ දෙන්න බැනේ .. මැච් ගහන්න ක්‍රීඩා පිට්ටනියක් තියෙද්දී මෝඩයෝ වගේ රටට පෙන්න රැලි යන්න දගලන අනිත් අයටත් මේවා හොඳ පාඩම් (අ)
මහින්ද සිසුවෙක්ගේ පියා ගේ අදහස තවම හණමිටි කාලේ අදහසක් නේද ? (නදී)
මේ පළමු වතාව නෙමෙයි මෙහෙම වුන. අසරණ දෙමව්පියෝ නමක් තියෙන පාසැලකට යවන්නේ ඉගෙනගන්න.(නදී)
එක්කෙනෙක් පුවක් ගහකින් වැටිලා මලා.(නදී)..
මොනවා උනත් පව්. මේ වයස දගකාර වයස. (නදී)
අනේ රත්තරන් පුතේ, ඔබට ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි. දෙවි පිහිටයි (දී)
අපගේ සහෝදර පාසලේ මෙම පුතාට ඉක්මනින් සුවය ලැබේවා. අනෙක් පුතාලත් පරිස්සම් වෙන්න. ආදි මහින්දයෙක් ඕස්ට්‍රේලියාවේ සිට.(දී)
අපි කලින් කිව්වා ඔහොම වෙයි කියලා.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි! (නදී)
අනේ පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා.
තිසරණ සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා !(දී)