හෙරොයින් කුඩු කිලෝ 36ක් යකඩ ඇණකුහරවල සඟවා පකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ බව කියන 53 හැවිරිදි පාකිස්තාන ජාතිකයා හා මෙරට කුඩු ව්‍යාපාරිකයා ද අද අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් දැනට පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත්පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහාතා පැවැසීය. පසුගිය 5 වැනි දා මෙම කුඩු තොගය ශ්‍රී ලංකා රේගුව විසින් අතුඅඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබි නීතියට මුල් තැන දෙන්න.(නදී)
මට හරි ආඩම්බරයි. මව්බිම සහා සාමය සුරකින අපේ පොලීසිය කල නොහැක්කක් නොමැත.(නදී)
එතකොට පලවෙනි මහා කුඩු තොගයට මොකද උනේ.අග.... නම තිබුණු නිසා අතහරියද?(දී)
රටේ ජනතාව රවට්ටන්න බොරුවට දැන් අත්අඩංගුවට ගත්ත කියනවා. ඡන්දෙ ලග නිසා. ඡන්දෙන් පස්සේ ඔක්කොම නිදහස්.(නදී)