ජීනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව හමුවට ඇමෙරිකාව හා බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා හෙළා දකිමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ පන්දහසක් සහභාගී වන රැලියක් ජිනීවා නුවරදී පැවැත්වීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු වැඩක්, කරන්න ඕනා ඕවා නෙමේ, ත්‍රස්තවාදියෝ කරපු මිලේචඡ වැඩ කිඩ චැනල් 4 වගේ චිත්‍රපට හදලා පෙන්නන්න තිබුනා. දැන් නින්දෙන් නගිටලවගේ කෑගහල මොකාව බයකරන්නද.(නදී)
මමත් එතන එක්කෙනෙක්.(නදී)
දේශප්‍රේමී ජනතාවට අපේ ප්‍රණාමය.(නදී)
අවසානයේ මත් වතුර.(මතට තිත)(දී)
ඒරොප්පේ වෙසෙන අප අපේ රට වෙනුවෙන් උද්යෝගයකින් සහ දහසක් කරදර මැද උද්ඝෝෂණය පවත්වනවා ඒ වුනාට ලංකාවේ මෙවර චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ සහ ඊයේ පෙරේද කල එලි බැහැපු නිලියෝ තමන්ගේ පැටිකිරියාව එලි දක්වමින් ඒකාට ඒකා කුලල්කාගන්නවා ජිනීවා කුමන්ත්‍රණ ගැන කතාවකුත් නැහැ ඒ ගැන කිසිම දනීමකුත් නැහැ නුගත් කමේ ලක්ෂණ ? (දී)
අප සැම වෙනුවෙන් සටන් කරනා ඔබට අපගේ ප්‍රණාමය!!!(දී)