ජනතා විමුක්ති පෙරමුණේ රොමයේ සමාජවාදී කාන්තා කමිටුව සංවිධානය කල ජාත්‍යන්තර කාන්තා දින සෑමරුමක් රෝමයේදි පෑවෑත්විණි.
නෑටුම් ගැයුම් සමග පැවැති මෙම අවස්ථාවට ඉතාලි කියුබා තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක ලොගෙර්ස් ලොපෙස් රොමයේ ලා සපියෙන්ශා සරසවියේ මහාචාර්ය අලෙක්සන්ද්‍රා කත්තිනි, ඒම සරසවියේ අචාර්ය වලෙරියෝ කොර්දිනර්, යන මහත්ම මහත්මින් සමග ඉක්වදොර්යේ කොලොම්බියා හා ඉතාලි සරසවි සිසුන් සමග ශ්‍රි ලාංකිකයෝ රෑසක් සහභාගි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපේ වැඩනම් ඇත්තටම පිළිවෙලකට තිබෙනවා. (නදී)
කවුද මේ රතු පාට කොට කලිසමක් ඈදගෙන ඉන්න මහත්මයා? (නදී)
ඉස්සරහම ඉන්න අයට දවසට කීයක් ගෙව්වද? (නදී)
ඉතාලියට ඇවිල්ලත් මෝඩකම් ගිහින් නැහැ . බටහිට රටවල ඔය විමුක්තිකාමී පක්ෂ සහ මිනිසුන් නැහැ. අපේ අනුවන අය හැරෙන්නට.(නදී)
ඔබ සැමට සුබ පැතුම්. ජයවේවා! (නදී)
ධනවාදී රටවල් වල බලු කුඩු හෝන්නද කාල් මාක්ස් කියල තියෙන්නේ.(නදී)
කාන්තා දිනයේ ඉදිරි පෙලේම පිරිමි හතරයි.කාන්තාවන් තුනයි. පසුපස පිරිමි වැඩියි. කාන්තා දිනයට ජයවේව! (අ)