විදේශිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් සොරෙන් ගන්නා උපකරණ ද සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කළමණාකරුවකු බව කියන ශකීර් රාජාබ්දීන් හා එහි සේවකයකු වන මොහොමඩ් කදාර් මොහිදීන් යන දෙදෙනා කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
රහස් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුයේ හෝටලයේ නවාතැන් ගන්නා විදේශිකයන්ගේ ක්රෙටිඩ් කාඩ් මුදල් ඔවුන් නොදැනුවත්වම අඩු වී ඇති බවයි.
ක්‍රෙඩිඩ් කාඩ් දත්ත ගබඩා කළ හැකි උපකරණයක් ද ,ජංගම දුරකතන ද තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් ද ඔවුන් ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ක්‍රෙඩ්ට් කාඩ් බහිරවයෝ රිමාන්ඩ්
සේරම් Wednesday, 19 March 2014 02:33 PM
නම් දෙක දැක්කම හිතන්න පුළුවන් . ලංකාවේ සිටින හොරුන්ගේ හොරු බව . (අ)
නුවන් Tuesday, 18 March 2014 08:12 PM
දෙවියන්ගේ කැමැත්තට වැඩ කරන දෙන්නෙක් වගේ. (නදී)
තිමත් Tuesday, 18 March 2014 10:43 PM
මෙයාලගේ වාසගමත් එක්කනේ දාන්ඩ තිබ්බේ.(නදී)
ලංකාතිලක Wednesday, 19 March 2014 12:57 AM
සරවබලදාරී අල්ලාහ් දෙවියන්ගේ පිහිට එම දෙදෙනාට ලැබේවා. ඔහු මේවා අනුමත කරනවා නම්.(නදී)
රණතුංග Wednesday, 19 March 2014 01:27 AM
මේ වගේ ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි අදින්න කෙල පැමිණියෝ තමයි රුමේනියන් කාරයෝ.(නදී)
කිත්සිරි Wednesday, 19 March 2014 08:32 AM
මේ අය බැංකුවෙන් පොලිය ගන්නෙත් නැහැනේ. එච්චරට සාධාරණ මිනිස්සු. හොරකම් කරන්න දෙවියෝ එපා කියල නැද්ද? (නදී)
සමපත් Wednesday, 19 March 2014 09:23 AM
හොරුන්ගෙත් හොරු.(නදී)
ආශා Wednesday, 19 March 2014 10:35 AM
මේ වගේ දේවල් වෙද්දී විදේශිකයෝ හිතයි ලංකාවේ ඉන්නෙ හොරු කියලා .මේ වගේ හොරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)
අනන්ද Tuesday, 18 March 2014 07:10 PM
කම්බ හොරු? (අ)