හංවැල්ල තුන්නානේ රබර් කම්හලට එරෙහිව පැය 24 කට වැඩි කාලයක් උද්ඝෝෂණය කළ ගැමියෝ රැකවරණ පතා තුන්නාන ශ්‍රී ජයසුමනාරාමයට ගියහ.
කළුඅග්ගල සිට තුන්නාන දක්වා වු මාර්ග අවහිර ඉවත් කළ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වාහන ගමනා ගමනයට හයිලෙවල් පාර ද මින් මද වේලාවකට පෙර විවෘත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දේටත් නරක දේටත් පන්සලට රිංගන්න එපා.(දිල්)
පන්සල ඉතිහාසය පුරාම සිංහලයින් ට පමණක් නොවෙයි මරක්කකලයින්ටත්, කතෝලිකයින්ටත් ආරක්ෂාව සපයපු තැනක් බව අමතක කරන්න එපා.(නදී)