මාර්තු 24 වෙනිදා ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදි පෑවෑත්විමට නියමිත ශ්‍රි ලාංකිකයින්ගේ උත්ඝෝෂණය සදහා ඉතාලිය ප්‍රංශය ජර්මනිය එංගලන්තය ස්විඩනය ඩෙන්මාර්කය හා ඕලන්දයේ පදිංචි ශ්‍රි ලාංකිකයින් බස් රථ පනහකින් එදින පැමිණිමට නියමිත බව සංවිධායකයෝ පවසති.
ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රිලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවට විරුද්ධත්වය පලකිරිම සදහා මෙම විරෝධතාව පැවැත්වෙන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් සහය වන ඔබ සැමට රටේ ප්‍රණාමය වේවා!.. ජයවේවා!. තෙරුවන් සරණ වේවා!..(නදී)
අපිට යන්න නොලැබුනත් ඔය මෙහෙවරට අපගේ උණුසුම් සුබ පැතුම් . (දී)
රට ගැන ඇති නියම කැක්කුම මෙයින් පැහැදිලිවේ. මගේ ප්‍රණාමය ඔබ සැමට.(නදී)
මට නිවාඩු ලැබුනේ නැත. ඒත් මාර්තු 24 වෙනිදා ලෙඩ නිවාඩු ලබා ගෙන මමත් ජීනිවා යනවා යනවාමයි.(නදී)
ජය වේවා ! (නදී)
අපගේ එකමුතුව පෙන්වීමට හොඳ අවස්ථාවක්. ජයවේවා(දිල්)
අපි කොහේ හිටියත් රටට ආදරෙයි (දිල්)
ජයෙන් ජයවේවා (අ)
ඔස්ට්‍රලියාවෙන් සුබපැතුම් ,අපි ඉස්සර මෙහෙදී කල කොටි වීරෝදී දේවල් මතක්වෙනවා. (අ)
මේ සොයුරු සොයුරියන්ට මගේ ප්‍රණාමය! (නදී)
ඒවායේ වියදමත් මානුෂික අයිතීන් නැති අපෙන් නේද ? (නදී)
පුළුවන් නම් කටාර් රාජ්‍යටත් බස් එවන්න අපිටත් අවස්තාවක් දෙන්න රට වෙනුවෙන් යමක් කරන්න. සහභාගී වන සියලු දෙනාටම ජයෙන් ජය පතමි. සියලු අභියෝග ජයගෙන සාමයෙන් සමගියෙන් සියලුභේද අමතක කර සහෝදරයන් මෙන් ජීවත්වීමේ භාග්‍ය උදාවේවා. (නදී)
මාතෘ භූමිය ගැන කැක්කුමක් ඇති ඔබ සැමට දිරිය සවිය ලැබේවා! (නදී)