අද අලුයම ගල්ගමුවේ වල් අලි ප්‍රහාරයකට ලක් වු මවක ගල්ගමුව රෝහලට  ඇතුළු කරනු ලැබීය.

වැසිකිළියට යද්දී අලියා මේ කත ඔසවා ඈතට විසි කැර ඇතැයි නිවැසියෝ කියති.