යාල ජාතක වනෝද්‍යානයේ කොච්චිපතානේ කංසා හේනක් වටලා කංසා  කිලෝ පනහක් සොයා ගත් බව පොලීසිය  කියයි.

කංසා හේනට ගිනි තැබු බවද කියති.