කඩුවෙල තැපැල් කාර්යාලයක සේප්පුවක් උඩ තිබී යැයි කියන රුපියල් එක් ලක්ෂ අසුදාහක් සොරාගෙන ඇතැයි තැපැල් ස්තානාධිපති පොලීසියට පැමිණිලි කැර ඇත.

සොරා ජනේලයෙන් ඇතුළු වී ඇතැයි ද කියති.