තව දින දෙකකින් දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවී පවත්නා කාලගුන තත්වය වෙනස් වේ.
එතෙක් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්ණාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd