ජනතා විමුක්ති පෙරමුණේ  වීදී නාට්‍යයකට පානදුර බස් නැවතුමිපොළේදී පහර දීමෙන් නළුවෝ සිව් දෙනෙක්  හා බස්නාහිර පළාත් සභාවට තරග කරන  අපේක්ෂකයෝ දෙදෙනෙක් තුවාල ලබා  පානදුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.