රතුපස්වල ගිවිසුම කුමන්ත්‍රණයක් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටුයතු යළි ඇරඹීමට යතියි කියමින් ගැමියන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපි 11 October 2013
ලංකා බැංකුවට ‘ගිනි‘ පෙරහුරුවක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරන හා ජිවිත ගලවා ගැනීමේ ඒකකය, කොළඹ ගිනි නිවාරන ඒකකය සමග එක්ව හදිසි ගිනි ගැනිමකදී ක්‍රිය 11 October 2013
රතුපස්වල හිමි එනතුරු ගැමියෝ කම්හල ළඟ රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමි 11 October 2013
දරුවන්ට පරණ කිරි පිටි ගිල්වන්න හදයි කල් ඉකුත් වූ ළදරු කිරි පිටි අලුත් ඇසුරුම්වල බහා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබිය දී ග්‍රෑම් 400 පැකට් 1050ක් සීදූව ගබඩාවකින් සොයා ගත් බ 11 October 2013
ඉතාලි ලංකා මිතුරන් පිළිගැනීම ඔක් : 20 ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර මිත්ත්‍රත්වය තර කැර ගැනිමට මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් දක්වන සහයෝගයට අනුග්‍රහයක් ලෙස ශ්‍රී ල 11 October 2013
බලා හිටියා වාගේ හොරා අල්ලා දෙයි හොරණ පෝරුවදණ්ඩ සල්ලිය කන්දේ දොස්තර යුවළකගේ නිවසක් බිඳ පැය කිහිපයක් ඇතුළතදී හොරා අල්ලා ගැනීමට හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා &nb 11 October 2013
හොඳම පියුන් මහතා යළි කළුන්දෑවෙන් 139 වැනි ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ කාර්යක්ෂම තැපැල්කරු තේරීමේ තරඟයෙන් පළමු තැන දඹුල්ල කළුන්දෑව උප තැ 11 October 2013
දෙමළ සන්ධාන මන්ත්‍රීවරු දිවුරුම් දෙති ‘හෙට අපේ‘ යන තේරුම දෙන දෙමළ ගීතයේ තනුව වාදනය කැරුණු පෙරහරකින් යාපනය මුනියප්පර් කෝවිලේ සිට වීරසිංහම් ශාලාවට පැමිණි දෙමළ ජාති 11 October 2013
පළාත් ඇමැති වල් අලි ප්‍රශ්නයට මැදිවේ දෙමාසයක සිට ගමට වල් අලින් වදිතියි කියමින් මාතලේ මඩවල උල්පත කැටවල ගම්වැසියෝ අද එහි පැවති දිවි නැගුම වැඩසටහනක හා පළාත් සභා මන්ත් 11 October 2013
දයාසිරි ජයසේකර පරදී : එජාපය දිනයි වයඹ පළාත් සභාවේ සභාපති ලෙස මහ ඇමැති විසින් යෝජනා කැරුණු අපේක්ෂිකාව අද පරාජයට පත්වූවාය. එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ ආණ්ඩු ප 11 October 2013
මාස එකහමාරකට පසු රතුපස්වල කම්හල අරී වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සහ ගම්වාසීන් කිහිප දෙනකු අතර අත්සන් කළ ගිවිසුමට අනුව කොන්දේසිවලට 11 October 2013
ලන්ඩන් මහමෙව්නා නව භාවනා කුටි ඉදිවෙයි ලන්ඩන් නුවරින් මදක් ඈතින් නිසංසල ගැමි පරිසරයක පිහිටුවා ඇති මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ වාසය කරන ස්වාමීන් වහන් 11 October 2013
තංගලු ඝාතන පරීක්ෂණය ඉක්මන් කරන්න නිවාඩුවක් ගත කිරීම සදහා තංගලු ගොස් සිටි කුර්හාම් ෂායික්හ් නම් බි්රතාන්යය ජාතිකයාගේ ඝාතනය පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවර 11 October 2013
ධීවර හිසරදයට ඉන්දියාවෙන් බේත් ශී්රලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දීයා ධීවරයින් ඉක්මනින් මුදා ග 11 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 11) බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටුව (පය්ලින්), චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී යාපනයට කි.මී. 1300 ක් ඊසාන දෙසින් ඉන්දියාව දෙසට ගමන් කරම 11 October 2013
බ්‍රිතාන්‍යය සල්ලි කපයි පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සපයන මුදල් ආධාර කපා හැරීමට බි්රතාන්යය තීරණය කරයි. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ අරමුණු හා වැඩස 11 October 2013
හෝටල් කළමනාකරු පැහැරගෙන මුදා හරී වාද්දුව සංචාරක හෝටලයක කළමනාකාරවරයෙකු පැහැර ගෙන ගොස් මුදා හැර ඇතැයි පොලිසිය කියයි. කඩු පොළු රැගත් පිරිසක් අද අළුයම පහට පමණ මුහ 11 October 2013
ඉන්දියානුවෝ හතරක් රන් බිත්තර 28ක් දමති අධිකරණ නියෝග මත මීගමුව රෝහලේ රඳවා සිටි ඉන්දියා ජාතිකයින් හතර දෙනා ගිල දමා තිබී පිටතට ගත් රත්තරන් බෝල 28 හි රේගු පරික්ෂණ 10 October 2013
‘ළමා දිනේ පහේ ප්‍රතිඵල දීම හොඳ නෑ‘ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෝක ළමා දිනය දා නිකුත් නොකළ යුතු බව මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමට පැමිණි රාජ්‍ය ආයතන 10 October 2013
ඉංගිරිසිය උගන්වන රූපවාහිනියක් එයි අධ්‍යාපනය පිළිබදව රටට නිවැරදි අවබෝධයක් ලබා දීමටත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටත් රූපවාහිනී නාලිකාවක් අරඹන බවත් ඒ සදහා තමාට 10 October 2013
රතුපස්වල ගිවිසුමේ තීන්ත වේලෙන්නත් කලින් විරෝධයක් තෙරිපැහැ සිරිධම්ම හිමියන් හා හේලීස් සමූර ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ද අත්සන් කළ ගිවිසුමට අනුව රතුපස්වල කර්මාන්ත ශාල 10 October 2013
කුඩ්ඩන්ට කුණු ගඳ කුඩක් ඇටය දක්වා මස කා දමන හෙරොයින් මත් කුඩු වර්ගයක් රුසියවේ සිට ඇමෙරිකාවේ චිකාගෝ නුවරට දැන් පැතීරී ඇතැයි වෛද්‍යවරු කියති. කුණු මාළු ග 10 October 2013
වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිස්පති නොවේ වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස්පති නියෝගයෙන් නොවන බවත්, වැලිවේරිය ගැටුම ඇතිවීමට දෙදිනකට පෙර රතුපස්වලට හමුදාව කැඳවූයේ පොලිස 10 October 2013
බදුලු දුම්රිය කොටගලදි පීලි පනී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් ගත් විශේෂ දුම්රියක නැරඹුම් මැදිරිය කොටගල හා තලවාකැලේ අතර 113 සැතපුම් කණුව අසළදී පීලි පැනීම නිසා උඩරට 10 October 2013
උතුරු ඇමැතිවරු දිවුරති උතුරු පළාත් සභාවේ ඇමැතිවරු අද (10) දිවුරුම් දුන්හ. ඊ පී ආර් එල් එෆ් පක්ෂයේ පී අයින්ගරනේෂන් ( කෘෂිකර්ම පංශු සම්පත් වාරිමාර්ග හා පරිස 10 October 2013
පාප් තුමාගේ පදක්කමක් එයි ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පාප් පදවියට වසරක් පිරීම නිමිති කොටගෙන එතුමන්ගේ උඩුකයේ රුව ඇතුලත් පදක්කමක් පසුගිය ඔක්තෝබර් 7 වැනි දා වාති 10 October 2013
රතුපස්වල කම්හල හය මසකින් යයි මාස හයකින් වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව රතුපස්වලින් ගෙන යෑමටත්, ඒ වන තෙක් කොන්දේසි කිහිපයකට යටත්ව කර්මාන්ත ශාල 10 October 2013
හිටපු ප්‍රා සභාපතිගෙන් දැරිය වන්දි ඉල්ලයි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලියනගේ සුනිල් නැමැත්තාගේ අතවරයට ලක් වීම නිසා රජයේ පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමේ&n 10 October 2013
කෝට්ටේ උද්ඝෝෂණයට හැබෑ අලි නෑ එක්සත් ජාතික පක්ෂයේ ගොඩ නැගෙමින් පවතින සමගිය කඩාකප්පල් කිරීමේ අරමුණින් කෝට්ටේ නගරයේදී සිකුරාදා (11) පැවැත්වීමට යන උද්ඝෝෂණයට 10 October 2013
අයියා මළෝ වල්ල පට්ටෙන් පට්ටා ගැහෙති රජයේ රක්ෂිතයක වැවි වල්ලපට්ටා ගස් වලින් පොතු ගලවා ගත් බව කියන සහෝදරයන් දෙන්නෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපිය 10 October 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026