කසිප්පු නඩුවේ පොලිස් තුන්දෙනාට ඇප කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සඳහා කසිප්පු පෙරන්නෙක්ගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා රුපියල් දහඅටද 15 October 2013
මංගල බාරවේ එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගර සභාව අසළදී පසුගියදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට පොලීසීයට අවශ 15 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 15) බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ නැගෙ 15 October 2013
ගම්පහ සහකාර පොලිස් අධිකාරීට එරෙහි පැමිණිල්ලක් වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට එරෙහිව මිරිස්වත්තේ සිට බියගම දක්වා සංවිධානය කළ රිය පෙරහර නොපත්ව 14 October 2013
ටෙලෝ පළාත් මන්ත්‍රී අවසන් යුද පිටියේ දිවුරයි උතුරු පළාත් සභාවේ ටෙලෝ මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පමණක් මුලතිව්හි මුල්ලිවයික්කාල් අවසන් සටන පැවැති යුද පිරියේ පොදු සමි 14 October 2013
කුණු තක්කාලි නඩුවෙන් විදුලි සේවකයෝ නිදහස් හය වසරකට පෙර විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරියකට කුණු තක්කාලිවලින් පහර දුන්නැයි තිවක විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීහු 14 October 2013
මල් කඩන්න ගිහින් මල් කැකුළු දෙකක් පරවේ අම්පාර මහඔය ඉද්දපොළ විල්ලතලාව වැවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් දෙදෙනකු මරුමුවට පත්වීයැයි පොලිසිය කියයි. ඔවුන්ගේ සිරුරු මහඔය 14 October 2013
මාළු මුදලාලි කාලි අම්මා විකුණන්න ගිහින් රිමාන්ඩ් මිහින්තලය මහ කනදරාව වැවේ කෝවිලෙන් සොරා ගත් කාලි හා මෑණිවරුන්ගේත්, කතරගම දෙවියන්ගේත් පිළිරූ තුනක් විකුණන්නට ගිය ව්යාපාරිකයෙක්අ 14 October 2013
‘සල්ලි ගත්තැයි කියන අයගේ කටට පණුවො ගහයි‘ නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් රතුපස්වල ජල ගැටළුව ගැන සාකච්ඡා කළ බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ගම්පොළ පැවැති ම 14 October 2013
‘අල තැම්බෙනතුරු ඉන්නලු‘ වැලිවේරිය රතුපස්වල කර්මාන්ත ශාලාව අවුරුදු 18ක් තිස්සේ විවෘතවී තිබිය දී සිටියාක් මෙන් තව මාස හයක් ඉවසිය නොහැක්කේ මන්දැයි තෙරිපැහැ 14 October 2013
රේගුවේ කනගසබේට මහාධිකරණයෙන් ඇප කොළඹ වරායේ රේගු නිවාරණ අධ්යක්ෂ රංජන් කනගසබේ මහතා ඇපකරුවන් දෙදෙනකු ද සමග රුපියල් පන්ලක්ෂයක ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ මහා 14 October 2013
රතුපස්වල හිමි ගම්පොළ ගිහින් ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල සමග ගිවිසුමකට එළැඹි තෙරිපැහැ සිරිධම්ම හිමියන් හිටි ගමන් රතුපස්වලින් බැහැරවීම ගම් 14 October 2013
ග්‍රේරු වැඩබාර ගනී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළ මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ භාර ගත්තේය. 14 October 2013
මංගලගේ කට්ටිය මාතර රිමාන්ඩ් පසුගිය පස් වැනි දා මාතර මහ නගර සභාව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්ර 14 October 2013
ජෝසප් වාස් ආදී සිසුහු වෙරෝනා නුවර වෙන්නප්පු ජෝශප් වාස් විදුහල් ආදී ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් පසුගියදා වෙරෝනා නුවරදී පැවැත්විණි. උඩවලවේ ඥණානන්ද හිම 14 October 2013
සල්ලාලයාට ඖෂධවේදිනිය නියම බේතක් දෙයි හෝමාගම අවන්හලක පඩිපෙළක් නැඟ කෑම මිලට ගැනීමට ගිය කතකගේ යටි කය වීඩීයෝ ගත කළ බව කියන එහි සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අ 14 October 2013
බලන් අලියගේ මොළේ හැටි කන්තලේ සුරියපුර සැරිසරන වල් අලියකු රාත්‍රී කාලයේ ගෙවල්වලට ඇතුළු වී හාල් පොල් සීනී කෑමට අමුතුම උපක්‍රමයක් යොදාගෙන ඇතැයි වනජීව 14 October 2013
ලන්ඩන් පන්සලේ කන්නන්ගර සැමරුම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගෞරවාදරයට පත්ව සිටි සී.ඩබ්ලියු. ඩබ්ලියු.කන්නන්ගර ශ්‍රීමතාණන් සිහිකර පිං පැමිණව 14 October 2013
පොදු රද මඩුලු සමුළුව ලංකාවට එපාලු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධය පළ කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සු 14 October 2013
මොරටු පුරයේ කැබ් රියට නිවනක් නෑ මොරටු මහ නගර සභාවේ 582054 දරණ කැබ් රිය සිකුරාදා උදේ සිට රථ ගාලේ නැතැයි එහි ජ වි පෙ නාගරික මන්ත්‍රී නිශාන්ත ප්‍රදිනාන්දු මෙම කැබි රිය මො 14 October 2013
ශ්‍රී ලංකාවේ ඇමැති මණ්ඩලය ගිනස් පොතට ලෝකයේ විශාලතම ඇමැති මණ්ඩලයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙඩ් අඩවියට අනුව 2005 නොවැම්බර මස දිවුර 14 October 2013
නපුරු රිලවා බත්තරමුල්ල කූඩුවෙන් පනී මිනිසුන් සපා කමින් අහුංගල්ල පැත්තේ මහා කළබලයක් කළ රිලවා පුනරුත්ථාපනය සඳහා බත්තරමුල්ලේ වන ජීවී කාර්යාලයට ගෙනවුත් සිටියදී ඉරිදා ස 14 October 2013
සහෝදර සහෝදරියෝ බුරුවා ගසා දඩ කති මුදල් ඔට්ටුවට බුරුවා ගැසු එකම පවුලේ පස්දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය. දුල 14 October 2013
රිය අනතුරක් ගැන කතා කළ පිරිසත් අනතුරේ හංවැල්ල කළුඅග්ගල ගම්පොලදී අනතුරට ලක් වු වෑන් හා කැබ් රියක පිරිසක් පාර අයිනේ කතා කරමින් සිටියදී එතැනින් ගිය කුඩා ලොරියකට යට වී 14 October 2013
ටී එන් ඒ කැරැල්ල වැලකේ උතුරේ මහ ඇමති සි.වී. විග්නේෂ්වරම් හිටපු විනිසුරු ඉදිරිපිට දිවුරුම් නොදි වෙල්ලමුල්ලිවයික්කාල් යුද පිටියේදි අද(14) දිවිරුම් දිමට ස 14 October 2013
පිහිය ඇහැ ළඟින් ඇතුළට අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස කුහරය ළඟින් කැ වැදුණු පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය ර 14 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 14) බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත් වල 14 October 2013
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට මිනුවන්ගොඩ හොරන්පැල්ලේ යකාටුවේ සිදුවූ වෙඩි තැබීමකින් 58 හැවිරිදි ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. අද (13) රාත්‍රී 7.40ට 13 October 2013
ජා-ඇල මිනී මැරුමක් ජා-ඇල බංඩිගොඩ දෙදරු පියකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. පවුල් ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 13 October 2013
රතුපස්වල හිමි නැතිව දායක ඇස් රතුවේ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වසා දමන්නැයි මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන පසුගිය සිකුරාදා සිට ත 13 October 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026