ජනපති ඡන්දය දෙයි මැදමුලන රාජපක්ෂ මහා විද්‍යලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර ඡන්දය දුන්නේය. 29 March 2014
ඡන්දය ඇරඹේ බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයන් 155 දෙනෙකු තෝරා ගැනීම සඳහා මධ්‍යස්ථාන 4252 ක දී අද උදේ හතට ඡන්ද විමසීම ඇරඹිණි. අද අලු 29 March 2014
අලියා ඉණිමග දිගේ යයි මාදුරුඔය ඉෂෙඩ් ඩී මහඇළට වැටුණ වල් අලියකු කඹවලින් සෑදු ඉණිමඟක ආධාරයෙන් ගොඩ ගැනීම මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් සහාය ඇත 28 March 2014
මාතර සිද්ධිය පොලිසියට බාරදෙයි මාතර වෙරළ පාරේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා සංධානයේ අපෙක්ෂකයකුගේ හිටපු පළාත්ඇමැතිවරයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉවත් කිරීමට ගිය සහාකා 28 March 2014
වෙද සිසුවිය දුම්රියේ හැපී මරුට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර ජයවර්ධන මහතාගේ දියණිය කිවින්දි (22) වැල්ලවත්තේ දී, මාතර දුම්රියේ හැපී මි 28 March 2014
මාතර සන්ධාන අපේක්ෂකයන් හදිසියේ ගෙන්වයි සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට දකුණු පළාත් සභා ඇමැතිවරයකු ද වන අපේක්ෂයකුගේ ආධාර කරුවන් මරණිය තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එ 28 March 2014
මැතිවරණ කොමසාරිස් මාතර මාතර වෙරළ පාරේ පිහිටි රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමස 28 March 2014
දෙනවයි කියලා දුන්නේ නෑ ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවල ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබදව බෙහෙවින් 28 March 2014
වැඩිම පැමිණිලි කොළඹින් බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 1101ක් වාර්තා වී ඇතැයි කැෆ් සං 28 March 2014
සල්ලාල ඉතාලියාට පොට වරදී ඉතාලියේ පාදුවා නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් මාවතේ වාසයකරණ ලාංකික යුවලකගේ (24,30) නිවසට පසුගිය ඉරුදින රාත්‍රි තුනට පමණ නාඳුනන පුද් 28 March 2014
විල්පත්තුවත් මරණ මංචකයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු අභයභූමියට ඇතුළුවූ නීති විරෝධි පිරිසක් වනය විනාශකර නිවාස තනමින් සිටිති. යුද සමයේ දෙස්&zwnj 28 March 2014
සහකාර ඡන්ද කොමසාරිස්ට මාතරදී මරණ තර්ජන රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ ප්‍රනාන්දු ම 28 March 2014
රජරට මන්ත්‍රී මස්සිනා වාහන ජාවාරමක බන්ධනාගාරයේ සිටින කොටි සාමාජිකයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව සොරකම් කරන වාහනහනවල ඇන්ජින් හා චැසි අංක මකා උතුරට වාහන විකිණීමේ සිද් 28 March 2014
පෙට්‍රල් බීලා රෝහලේ පසුගිය දිනෙක ඉතාලියේ කස්තෙල් ගන්දෝල්ෆෝ නගරයේ වාසය කරන ලාංකිකයකු වැරදිමකින් වතුර යැයි සිතා පෙට්‍රල් බී ඇතැයි ද එසැනින්ම මාන්තොවා 28 March 2014
බුරුසු කම්හලේ ගින්නක් බණ්ඩාරගම මිල්ලනියේ බුරුසු නිෂ්පාදන කම්හලක ගින්නක් හට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 28 March 2014
යතුරු පැදියෙන් අවුත් ගෙයක් කොල්ලකයි ජල සම්පත් මණ්ඩල සේවකයන් ලෙස හොරණ සිඳුරංගල නිවසකට ගොස් නිවැසියන් තිදෙනකු බැඳ දමා රන් අබරණ හා විදුලි භාණ්ඩ පැහැර ගත් යතුරුපැදිකරුවන 28 March 2014
පොලිස් සුනඛයා කෝප්සිටිය කැඩූ මිනිහා අල්ලයි? බණ්ඩාරගම කොතලාවල කෝප්සිටි කඩයක් කඩා මුදල් හා කිරිපිටි පැහැරගත් පිරිස සොයා ගැනීමට පොලිස් සුනඛ්යාගෙන් හෝඩුවාවක් ලැබී තිබේ. අස 28 March 2014
ඡන්දෙට බඩු බෙදු දෙන්නෙක් සැක පිට ඡන්ද නීතී උල්ලංඝනය කරමින් ගාල්ල වක්වැල්ලේ විහාරස්ථානයකදි දකුණු පළාත් ඡන්ද දායකයින්ට භාණ්ඩ බෙදු බව කියන සන්ධාන අපේක්ෂකයකුගේ ආධ 28 March 2014
හදිසි මරණ පරීක්ෂකට පිහි පහර හම්බන්තොට ප්‍රාදේශිය සභා මන්ත්‍රී , හදිසි මරණ පරීක්ෂක කසුන් තිලකරත්න මහතාට අම්බලන්තොටදී පිහියකින් ඇණ ඇතැයි පොලීසිය කියයි. & 28 March 2014
තැපැල් සේවකට ගැහුවයි ගෑණු දෙන්නෙක් සැකපිට කැලණිය තැපැල් හලේ සේවකයකුට පෑලියගොඩ කළු පාලම අසළ දී පහර දුන්නැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැක 28 March 2014
පොලීසියට තව රාජකාරීයක් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නීතී විරෝධි පෝස්ටර්,බැනර් හා කටවුට් ගලවා ඉවත් කිරීම පොලීසිය අද ඇරැඹිණී.ඡන්ද මධ්‍යස්ථාන ආසන්නය 28 March 2014
චැනල් 4 කට්ටියට තතු පහදයි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට පෙර දින එම ගොඩනැගිල්ලේදීම ශ්‍රී ලංකාවේ පැවති ත්රස්තවාදයේ සැබෑ මුහුණුවර පෙන්වාදුන් " යු 28 March 2014
කසළ තේ ඇසුරුම්හලක් වටලයි අද අලුයම හතරට පමණ අලවතුගොඩ නවය කණුවේ ගබඩාවක කසළ තේ අසුරමින් සිටි 10 දෙනකු සමග කසළ තේ කිලෝ 15000ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අ 28 March 2014
ජනපති අණින් ඉන්දියා ධීවරයන්ට නිදහස අත්අඩංගුවේ සිටින සියලු ඉන්දියා ධීවරයන් මුදා හරින ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අද නියෝග කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 28 March 2014
අද කාලගුණය (මාර්තු 28) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී 28 March 2014
ඡන්ද 11කින් ජිනීවා යෝජනාව සම්මතයි ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ දී අද වැඩි ඡන්දයෙන් සම්මත 27 March 2014
සුදු කතගේ සාක්කිය අවසන් තංගල්ල ‘නේචර්‘ හෝටලයේ දී මරා දැමුණු බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා විත්තියේ නීතීඥවරුන්ගේ හර 27 March 2014
චීනයත් රුසියාවත් යෝජනාවට විරුද්ධ වේ ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට චීනය, රුස 27 March 2014
ඉන්දියා ඡන්දෙ පිල්ලෙගේ යෝජනාවට නෑ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව විවේචනයට ලක් කළ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. 27 March 2014
රන් ගෙනා දෙදෙනාට ලක්ෂ අටක දඩ රුපියල් අසූ ලක්ෂ අනූ දහසක් වටිනා නිම නොකළ රන් මාල දහයක් කලිසම් සාක්කුවල සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය යෑමට ආ ශ්‍රී ලාංකිකයන් දෙ 27 March 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026