IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

නව නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ඡයන්ත පෙරේරා මහතා නාවික  හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව අද උදෑසන ප්‍රථම වරට ශ්‍රී  ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ  නිළ සංචාරයක නිරත විය.

එහිදී  ගුවන් හමුදා කොළඔ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි  වීරකෝන්  මහතා විසින් ඔහු පිළිගත් අතර ගුවන් භටයෝ ගෞරව සමිමාන මුරයක්ද පිරිනැමුහ.

අනතුරුව නාවික හමුදාපතිවරයා  ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු වී සුහද කතාබහක නිරත විය.

එහිදී  දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත් අතර  නාවික හමුදාපතිවරයා විසින්  සමරු සටහනක් ද තැබීය.

එම අවස්ථාවේ ගුවන් හමුදා මාණ්ඩලික  ප්‍රධානි ඇතුළු  අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීහු  නව පත්වීමි ලද නාවික හමුදාපතිවරයාට සුභ පැතූහ.

 



අදහස් (0)

නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

ඉසුරන්දි Wednesday, 02 July 2014 02:43 PM

ඔබ තුමාටත් අපෙන් සුභ පැතුම්. (නදී)

:       0       0

අනුර ලියනගේ Wednesday, 02 July 2014 02:44 PM

මගේ උණුසුම් සුබ පැතුම්! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 212 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site