සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයක් හිමි 18 හැවිරිදි පාසල් සිසුවකු පියාගේ පාසල් බසය පැදවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

පාසල් නිල ඇඳුමට උඩින් කමිසයක් ඇඳ බසය පැදවූ සිසුවාට හා පියාට එරෙහිව නඩු පැවරීමට යයි.