උතුරු කොළඹ එජාපයට උතුරු කොළඹ එජාපය16165 ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණ 12795 සන්ධානය 10873 30 March 2014
මැද කොළඹ එජාපය ලේසියෙන් දිනයි මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය. එජාප 40170 සන්ධානය17472 ප්රජාතන්ත්රවාදී පක්ෂය 8854 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස 30 March 2014
ගාල්ලෙන් සන්ධානෙට තුනක් අඩුවෙයි දකුණු පළාත් සභා ඡන්දයේ ගාලු දිස්ත්‍රක්කයේ සමස්ත ප්‍රතිඵලය සන්ධානය 13, එක්සත් ජාතික පක්ෂ 6 ප්රජාතන්ත්රවාදී පක්ෂය 2 30 March 2014
බැනරයේ මාරක උගුල පොලීසියෙන් ගලවයි නෙළුව නගරය ආසන්නයේ සන්ධාන අපේක්ෂකයකු ගසක එල්ලා තිබු ප්රචාරක බැනරයක් පිටුපස ඇසිඩි පිරවු බෑගයක් ද තිබු බව පොලීසිය කියයි. බැන 30 March 2014
පස්ස පැත්තේ බිස්කට් රාජසන්තකයි රුපියල් විසි ලක්ෂ තිස් දහසක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ල 30 March 2014
බසය පාරේ කුඹුක් ගසක් ගලවයි මහව උඩුවේරියේදී බසයක් කුඹුක් ගසක හැපීමෙන් මගීන් 15 දෙනෙක් තුවාල ලැබූහ. කුඹුක් ගස ගැලවී ඇතැයි අසල්වැසියෝ කියති. 30 March 2014
මාතරින් ෆොන්සේකාගේ පක්ෂයට ආසනයක් මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක් ආසනයක් හිමිකර ගත්තේය. එක්සත් ජනතා සං 30 March 2014
දහඅටෙන් එජාපයට එකයි බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව මැතිවරණ කොට්ඨාස 18 කින් එක්සත් ජනතා නිදහස් සංධානයට   30 March 2014
ගම්පහ මනාප ගණන් කිරීම අරඹයි ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. මනාප දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ල 30 March 2014
ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත් ජාතික පක්ෂය 79,829 ක්ද, 30 March 2014
මාතර ආසනය බුලත් කොළයට මාතර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. මාතර ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 25608 එක්සත් ජාතික පක්ෂය - 16305 30 March 2014
කළුතර තැපැල් ඡන්දය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 11229 එක්සත් ජාතික පක්ෂය - 2779 ප්රජාතන්ත්රවාදී පක්ෂය - 23 30 March 2014
ගම්පහ තැපැල් ඡන්ද ප්‍රතිපලය ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15816 එක්සත් ජාතික සන් 30 March 2014
ආණ්ඩුව වැඩි ඡන්ද 80000කින් ඉදිරියෙන් මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 80,194ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. ගාල්ල හා හම්බන්තොට 30 March 2014
තිස්සමහාරාමය ආණ්ඩුව දිනුවත් ඡන්ද ගොඩ අඩුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ඒ අනුව ගියවර පළාත් සභා මැතිවරණයට වඩා ස 30 March 2014
ඡන්ද ගණින ලොක්කො පස්දෙනෙක් ඇවිත් නෑ ගම්පහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීන් පස් දෙනකු නොපැමිණියත් ඒ වෙනුවට වෙනත් පස් දෙනකු යොදවා ඡන්ද ගණන් කිරීම ප්‍රමාද 30 March 2014
ගාල්ල තැපැල් ඡන්දය ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 10393කි 30 March 2014
ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කය 30 March 2014
හම්බන්තොට තැපැල් ඡන්දය දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා නිදහස් ස 30 March 2014
‘ගම්පහ පළමු ඡන්ද ප්‍රතිපලය රාත්‍රී 12ට පෙර‘ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත් 29 March 2014
සරත් ෆොන්සේකා ඡන්දය දෙයි ප්රජතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ඡන්ද මධ්‍යස්ථානයේ දී අද ඡන්දය ප්‍රකාශ 29 March 2014
ඡන්ද පෙට්ටි ගෙනා වාහන දෙකක හුළං බැහැලා මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිය. දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් වල හුළං බැසීම නිසා ව 29 March 2014
බේරුවල ආරක්ෂාව තර කරයි මැතිවරණ කටයුතු අවසන් වනවාත් සමඟ අද පස්වරුවේ බේරුවලදී දෙපිරිසක් අතර ඇති වු ගැටුමේදී තුවාල ලැබු පුද්ගලයකු නාගොඩ රෝහලට ඇතුලු කළ බව 29 March 2014
බූස්සේදී යතුරුපැදිකරු මියයයි බූස්සේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. කාරයක් හා යතුරුපැදිය ගැටීමෙන් පසු යතුරුපැදිය ගිනිගෙන ඇ 29 March 2014
ඉන්දියන් සාගරයේ පාවුණු සුන්බුන් කිහිපයක් ගොඩබිමට අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. නව නිරීක්ෂණ 29 March 2014
දෙහිඅත්තකණ්ඩියේ තුනක් දියේ ගිලී මරුට දෙහිඅත්තකණ්ඩිය පුස්ඇලවින්නේ මහවැලි ගම්මානයේ කුඹුරු වැඩට ආ තිදෙනකු පුස්ඇලවින්න වැවේ ගිලී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. 29 March 2014
බේරුවලදී පිරිසකුත් අත්ඩංගුවට දෙපිරිසක් අතර බේරුවලදී ඇති වු ගැටුමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජි 29 March 2014
මාතර සිද්ධියට ප්‍රා සභා මන්ත්‍රී අත්අඩංගුවට මාතරදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට මරණිය තර්ජනය කළැයි සැකපිට මාතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී අනිල් නෙත්ති කුමාර සහ සන්ධාන අපේක 29 March 2014
ගාල්ලේ ඡන්දය දීම සියයට 55 ඉක්මවයි ? ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55 ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පුවත්පත් සාකච්චාවක 29 March 2014
ඡන්ද පෙට්ටි ගණන් කිරීම් මධ්‍යස්ථාන වෙත ඡන්ද විමසීම් කටයුතු අවසන් වීමෙන් පසු මේ වනවිට ගණන්කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නි 29 March 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026