බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට රැගෙන ගිය ලාංකික මිනින්දෝරුවන් හා මැණික් කපන්නන් වටා ගෙතුණු කතාවක් ඉංග්‍රීසි මාධයෙන් සිනමා පටයක් ලෙස තිර ගත කිරීමට ඕස්ටේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සුදානම් වන බව ප්‍රවීන කලා කරු ජයලාල් රෝහණ මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේදී රූපගත කරන මෙම නව සිනමා පටයට රංගනයෙන් දායක වීමට තමා ඇතුළු තවත් නළු නිළියන් කිහිපදෙනෙකුට ආරාධනා ලැබී ඇතැයි ජයලාල් රෝහණ මහතා කියයි. ඔක්තෝබර් මුල් සතියේදී ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වෙන දේශනයකට සහභාගී වීමෙන් පසු ඕස්ට්‍රේලියාව බලා යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන..... බලාගෙන.... බ්‍රිතාන්‍යට අපහාස කරා කියල මානව හිමිකම් නඩුවක් වැටෙයිද රෝහණ? (නදී)
හොඳ උත්සාහයක් (නි)
හොඳ වැඩකෑලි ටිකක් අපිට විනෝදයෙන් බලන්න ලැබෙයි (නදී)