වෙරෝනා නුවර චෙන්ත්‍රෝ මිග්ග්‍රාති හා වින්ග් ෆෝ වර්ල්ඩ් ආයතන දෙක වසරක් පාසා පවත්වන ක්‍රීඩා සැණකෙළිය මෙවරත් ජූලි 06 වැනි ඉරිදා වෙරෝනා ප්‍රධාන දුම්රිය පොළ අසල රාජ්ජියෝ දෙල් සෝලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව ප්‍රධාන සංවිධායක සුචින්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙදින රාත්‍රියේ රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරාගේ රූ සද රූ සංගීත ප්‍රසංගය නොමිලේ පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළට සුභ පතනවා! (නි)