රත්තොට දික්කුඹුර ප්‍රාථමික විදුහලේ 15 හැවිරිදි ශිෂ්‍යයකු පාසලේ අඹ ගසකින් වැටී මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි විදුහල්පති ආර් ආර් ඩබ්ලිව් ජී සී බී හුලංගමුව රුපියල් දෙලක්ෂයක ඇප මත මුදා හරින ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිතුමනි ඇත්තටම මොකද උනේ? (ස)
සරත්, අඹ කඩන්න ගහට නැග්ගුවා. ළමයා ගහෙන් වැටුනා. (නදී)