දුමින්දට නඩු ද නැද්ද තීරණය මැයි මාසේ ජනාධිපති වෘත්තිය සමිති උපදේශකයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 8 වැනිදා කොලොන්නාවේ දී ඝාතනය ක 01 April 2014
සේරුවිල අනවසර කැණිම් ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඓතිහාසික සේරුවාවිල චෛත්‍යයේ පාදම හැරීම පිළිබඳව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ ව 01 April 2014
මතුගමදී ලක්ෂ 50 ක් කොල්ල කයි මතුගම නගරයේ ලීසිං සමාගමක් අසල නවතා තිබු වෑන්රියකින් රුපියල් ලක්ෂ පනහක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත කොල්ලකරුවන් 01 April 2014
අවුරුද්දත් කිට්ටු කිට්ටු:කඩේ ගියොත් මට්ටු මට්ටු දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක් කඩ සාප්පු වලට යති. ඇතැමෙක් සුපිරි සාප්පුවලින් මිල 01 April 2014
කත රැකි මුරකරු මරා දාලා පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි. ගලේවෙල පදිංචි ආර් ඒ රණසිංහ (41) මෙසේ මිය ගොස් ඇත 01 April 2014
අද කාලගුණය (අප්‍රේල් 01) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැස්ස 01 April 2014
චන්ද්‍රිකාවෙන් දුටු සුන්බුන් මැලේසියා යානයේ නොවේ ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡ 31 March 2014
අස්ගිරි මහ නා හිමි ඉතාලියේ අග්ගමහා පණ්ඩිත අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන් මිලානෝ ලංකාරාම විහාරස්ථානයට වැඩම කළහ. ධර්ම චාරිකාවක් සඳහා 31 March 2014
මාස තුනට වන ගිනි සීයයක් මේ වසරේ මුල් තුන් මාසයේදී රක්ෂිත ඇතුළු වනාන්තර ගිනි ගැනීමේ සිද්ධින් සියයක් පමණ මහනුවර ,නුවරඑළිය,කුරුණෑගල,මොනරාගල, හා මාතල 31 March 2014
‘භික්ෂුන්ට වාහන එළවන්න බෑ’ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා මෝටර් රථ කොමසාරිස්ට ඉදිරිපත් කළ ඉල්ලුම්පත් ප්‍රතිකෂේප කිරීමට ගත් තීරණය අහෝසි කරමින් රීට් ආ 31 March 2014
‘කලාව කාමය සඳහාම නොවේ’ ලොව පුරා බිහි වී ඇති සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස ප්‍රචලිත චිත්‍ර ,මුර්ති,ගල් කැටයම් පමණක් නොව සිනමා සිත්තම් ද වෙනත් සාහිත්‍ය 31 March 2014
සීදූවෙන් ලක්ෂ 14 ක් කොල්ල කාලා සීදුව ලියනගේමුල්ල පෞද්ගලික බැංකුවෙන් කොල්ල කෑ මුදල රුපියල් දාහතර ලක්ෂයක් විය හැකි යැයි පොලීසිය කියයි. පිහියක් හා පිස්තෝලයක් ර 31 March 2014
ජපුර සිසුහු 14ක් අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක නිලධරින්ට පහර දුන්නැයි සැක පිට සිසුහු 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ. පසු ගිය 24 වැනි 31 March 2014
‘අද වැඩියෙන් ඇහෙන්නේ දේශපාලන බණ’ අද හාමුදුරුවරුන් බොහෝ දෙනෙක් බණ කියනවා කියලා කියන්නේ බණ නොවේ.දේශපාලනය ගැන.එහෙම නැත්තම් දේශපාලනඥයින්ගේ ගුණදොස් යැයි අධ්‍යාපන සේව 31 March 2014
කොළඹින් ඡන්ද නොලැබුණු හේතුව ඇමැති කියයි ‘මිනිසුන් ආකර්ශනය වන්නේ වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා නොව ඔවුන්ට අවශ්‍යදේට පමණක් ’ යැය 31 March 2014
‘ලංකාව නිවැරදි නෑ’ මාස ගණනාවක් පුරා අපේ රටම කැළඹූ ජිනීවා කළබැගෑණිය ඊයේ අවසන් වුනේ අපේක්ෂිත හා අනපේක්ෂිත බලාපොරොත්තු කාතුළත් තවත් සංකීරණ කරමිනි. ය 31 March 2014
ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ තිබී ඡන්දය සළකුණු කළ ඡන්ද පත්‍රිකාවක් හමුවී ඇත. උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පත 31 March 2014
සාස්ත්රකාරියටත් වරදී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා මරන්නට ඇතැයි සැක කැරෙන දිවියකුගේ සමක් පරසන්ගස්වැව මැදගමදී රුපියල් ලක්ෂ එකහමාරකට විකිණි 31 March 2014
මනාප ලද්දෝ බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිරුණිකා එරාංජලී ප්‍රේමචන්ද්‍ර &nbs 31 March 2014
සීදුව බැංකුවකින් ලක්ෂ භාගයක් කොල්ල කයි සීදුව ලියනගේ මුල්ල පෞද්ගලික බැංකුවකට අද උදේ කඩා වැදුණු පිරිසක් කළමණාකරුට පිහියකින් ඇන රුපියල් පනස්දහසක් පැහැරගෙන ගිය බව පොලීසිය 31 March 2014
කැකිරාවට රේස් බුකියක් එපා කැකිරාව නගරයේ අශ්ව රේස් බුකියක් විවෘත කිරීමට යතියි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද වැසියෝද සිය ගණනක් අද උද්ඝෝෂණ 31 March 2014
පත්තරෙන් බලාගන්නා තුරු සැනසීමක් නෑ බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයේ මානාප ගත් අපේක්ෂයන් කවුදැයි දැන ගැනීමට බොහෝ දෙනෙක් අද ලොකු උනන්දුවක් දැක්වුහ. කොතෙකුත් විද්&z 31 March 2014
දකුණට ගාල්ලෙන් අලුත් මුහුණු හයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාවට හිටපු මන්ත්‍රීවරු හත් දෙනකු පරාජය ලබා නවක මන්ත්‍රීවරු හය දෙනකු එක්ව සිටිත 31 March 2014
ප්‍රසන්න රණතුංග ගම්පහෙන් මුල් තැනට බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 249678 ගෙන මුල් තැනට පත් වීමට හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහත් 30 March 2014
ලක්ෂ 45 ක් සිංගප්පුරු ගෙනියන්න බැරිවේ රුපියල් ලක්ෂ හතලිස් පහක මුදලක් නීති විරෝධී ලෙස තම ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටු 30 March 2014
හිටපු මහ ඇමැති ගාල්ලෙන් මුල් තැනට දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන 30 March 2014
කළුතරින් සෙනල් වෙල්ගම මුල් තැනට කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය සෙනල් වෙල්ගම - 115385 රෝහණ අබේගුණවර්ධන - 51339 යසපාල කෝරලගේ - 42395 30 March 2014
කොටියාට යළිත් පණ ගන්න අමාරුයි පසුගිය සති කිහිපයේදී අනාවරණය වූ දේ දෙස බැලීමේදී ආරක්ෂක අංශ හා එල් ටී ටී ය අතර ඇතිවු නවතම වාතාවරණය ප්‍රධාන කරුණු 3 කට ලඝුකර දැක්විය 30 March 2014
ජනතා විශ්වාසය තහවුරු වුණා කිසිදු බලවේගයකට ජාතියේ අවශ්‍යතා පරාජය කළ නොහැකි බවත් ජාත්‍යන්තර බලපෑම්වලට ජනාතාව ඉඩ නොදෙන බවත් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද 30 March 2014
ගම්පහ මනාප පමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමට තවත් පැය දෙකතුනක් යනු ඇතැයි ගම්පහ තේරීම්භාර න 30 March 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026