ප්‍රන්සයේ පිරනීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාවට ආසන්නව, අත්ලාන්තික් සාගරයට සමීපව පිහිටි බර්ඩෝ නම් නගරය ප්‍රසිද්ධව ඇත්තේ මිඳි යුෂ සහ "බර්ඩෝ" නමින් නිපදවෙන වයින් සඳහාය.
එම නගරයේ පිහිටුවා ඇති ප්‍රංශ ජාතිකයන්ගේ "විචක්ෂණ බුද්ධි" නම් වූ සංවිධානයේ ආරාධනාවක් අනුව පසුගිය සතියේ එම සංගමයේ සාමාජික සාමාජිකාවන් සහභාගීවූ තුන් දින විපස්සනා භාවනා වැඩසටහනක් පැවැත්විණි.
එම භාවනා වැඩසටහන මෙහෙයවන ලද්දේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන් විසිනි. හල්විටිගල සුජාත හිමියෝ ද සහාය වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය තවලම ධම්මික හිමියන් නුතන ලෝකයට පහසුවෙන් අවබෝධ වන අන්දමට බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රම හඳුන්වා දෙන්න දශක කිහිපයක් තිස්සේ උදාර ශාසනික මෙහෙවරක යෙදී ඉන්නවා. එතුමාගේ සේවය දහම් පිපාසාවෙන් පෙළෙන බුද්ධි ගවේෂණයේ යෙදෙන, විශේෂයෙන් බටහිර තරුණ පරපුරට පහන් ටැඹක්ම වේවා! (නි)
හොඳ පුවතක් (නි)
උන්වහන්සේ යුරෝපයට අවශ්‍ය දේ කරන බව පෙනේ . අපි සුබ පතමු. (දී).