සිකුරාදා සිට දින හතරක දී කාන්තාවන් 15 දෙනකුගේ රන් මාල කැඩූ දෙදෙනකු යතුරු පැදියක් ද එම මාල ද සමඟ අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
බලපත්‍ර කිසිවක් නැති යතුරු පැදියෙන් ගොස් මේ මාල කඩා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ආස්චර්යක් (නදී)
ඇත්තටම දැන් අපේ කාන්තාවන්ට අතේ කරේ දාගෙන යන්න රත්තරන් ඉතිරි වෙලා තියනවද ? එළවලු මාළු වල ගණන් මතක් වුන නිසා ඇහුවේ. (නදී)
දඩුගම් ඔය පැත්තට අරගෙන ගියානම් තවත් තොරතුරු හොයාගන්න පුලුවන් (නදී)
මම දන්නේ නැති නිසයි අහන්නේ...ඔතන 'චේන් ' කඩපු ඇමති කෙනෙක් එහෙම හිටියාද...? (අ)
අඩුම ගානේ එක මාලයකට වසර ගානේවත් හිරේට යවන්න ඕනේ (නදී)
හිරේ ගියත් ,පොදු සමාව යටතේ එලියට ඇවිල්ල ,නැවත මේ රැකියාවට අවතීර්ණ වන්න පුළුවන් හොඳේ . (නදී)
පුදුමාකාර මිනිස්සු! (නි)
දැන් ඉන්න මිනිස්සු කාගෙහරි බෙල්ල මිරිකලා හරි කමක් නැහැ ජිවත් වෙන්න බලන්නේ. ඒක ඉතින් ඒ මිනිස්සුන්ගේ වරදක්ම කියලත් කියන්න බැහැ. (ස)
සමහර අය සත් ගුණවත් අැමතිතුමන්ලාට මඩ ගහන්නත් මේ ප්‍රවෘත්තිය උපයෝගී කරගෙන. කැතයි හොඳේ! (ස)
දැන් ඉතින් මාල කඩන අයට මාල පළඳවන අයනේ ඉන්නේ (නි)
කොහොමද මාල ගිරවුන්ගේ වැඩ! (නි)